පක්ෂයේ හා රජයේ අධීක්ෂණ පද්ධති සම්පූර්ණ කළ යුතු බව චීන ජනාධිපතිවරයා කියයි
2021-01-23 21:35:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ‍ මධ්‍යම කාරක සභාවේ පරීක්ෂණ සහ අධීක්ෂණ ආයතනවල 2021 වාර්ෂික සමුළුව ඊයේ(22) පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ, පක්ෂයේ හා රජයේ අධීක්ෂණ පද්ධති සම්පූර්ණ කළ යුතු බවයි.

සෑම මට්ටමකම පාලන අධීක්ෂණ කාර්යභාරයන් පූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, අධීක්ෂණයට සහභාගී වීම සඳහා ජනතාවට ඉඩ දිය යුතු බවත්, හෙතෙම සඳහන් කළේ ය.

විනය පරීක්ෂක සහ අධීක්ෂක ආයතන දැඩි සීමාවන් හා අධීක්ෂණ පිළිගත යුතු බව ද, ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන