චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුව බෙයිජිංහිදී
2021-01-22 19:41:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ  මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුව අද (22) බෙයිජිංහිදී 2021 වසරේ පූර්ණ සැසිය පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂ  මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

2021 වසරේ අල්ලස් හා දූෂණ මර්දන කටයුතු සැලැසුම් කිරීම එම සැසියේ ප්‍රධාන කාර්යය වේ. මේ වසරේ විනය පරීක්ෂණ හා අධීක්ෂණ පද්ධතියේ ප්‍රතිසංස්කරණය සහ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන