ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත, මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය
2021-01-22 17:41:23
Share with:

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත, මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය_fororder_500fd9f9d72a6059bf370a811fc8959c023bba0e

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ.රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (22) මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන