ලබන 1වැනි දිනට චීන ජාතික දිනය යෙදේ. ජාතික දිනය පිළි ගැනීම සඳහා බෙයිජිං නගරයේ සැරසිලි කටයුතු මේ වන විට සිදු කෙරෙමින් තිබේ. ඒ සමග ම, Tian’anmen චතුරශ්රය මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා ඇත. ‘ මව්රටට සුභ පැතුම් ’ එහි තේමාව ය. එමෙන් ම, බෙයිජිං නගරයේ විවිධ වීදි ආශ්රිත ව මල් පැස රැසක් නිර්මාණය කිරීම මගින් චීනයේ ප්රගමනය දැක්වෙයි.