චීනයේ Shan Xi පළාතේ Han Zhong නගරයේ Nan Zheng දිස්ත්රික්කයේ පිහිටි Long Tou Shan සංචාරක ප්රදේශය ඍතු 4ක් පුරා මීදුම සහිත ය. සරත් ඍතුව එළඹීමත් සමග, මේ දින වල, එහි දර්ශනය මෙලෙස දිස් වෙයි.