ග්රීස්ම ඍතුව එළඹීමත් සමග ම, අග්නිදිග චීනයේ Zhe Jiang පළාතේ Tai Zhou නගරයේ Xian Ju කෝරළයේ පිහිටි Yong’an ගංගා ජලය, එහි නිල් අහස වලාකුළු සහිතව අලංකාරවත් ලෙස දිස් වෙයි. එහි දර්ශන සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී ඇත.