චීනයේ 2වැනි විශාලතම බාර්ලි නිෂ්පාදන කලාපය වන Shan Dong පළාත මේ වන විට එහි සමස්ත බාර්ලි වගා භූමි ප්රමාණයෙන් 90%ක පමණ අස්වැන්න නෙළා ගෙන ඇත. එහි ගොවීන් බාර්ලි ඇස්වැන්න නෙළා ගත් අයුරුයි, මේ.