කාලගුණය උණුසුම් වීමත් සමග, ‘ චීනයේ සුන්දර ම මහා මාර්ගයක් ’ ලෙසට හැඳින්වන සින්ච්යාං හි Du Ku මහා මාර්ගය ‘ හිම දර්ශනයෙන් ’ සමු ගෙන ඇති අතර එහි ඇතැම් කොටස් යළි විවෘත කෙරිණ. Du Ku මහා මාර්ගයේ සමස්ත දිග ප්රමාණය කිලෝමීටර් 550කි. විල්, තණබිම් ඇතුළු දර්ශනීය ස්ථාන රැසක් එහි දෙපස පිහිටා තිබේ.