KHOBQI කාන්තාරය හැඳින්වන්නේ චීනයේ 7වැනි විශාලතම කාන්තාරය ලෙස ය. එහි සමස්ත භූමි ප්රමාණය වර්ග කිලෝමීටර් 18දහස් 600කි. ගත වූ වසර 30කට වැඩි කාලය තුළ, එහි පාරම්පරික ජනතාව, වෘක්ෂ රෝපණය කිරීමත් සමග, එහි වෘක්ෂ වලින් ආවරණය වූ භූමි ප්රමාණය වර්ග කිලෝමීටර් 6000 ඉක්මවා තිබේ. එමගින් KHOBQI කාන්තාරයේ ජෛව පරිසරය දැවැන්ත ලෙස යහපත් වී වෘක්ෂ පමණක් නොව, ජල සම්පත් ද ඇති වී තිබේ.