බෙයිජිං නගරයේ පිහිටි Bei Hai උද්‍යානය පැරණි යුගයට අයත් රාජකීය උද්‍යානයකි. 1925 වසරේ දී එය උද්‍යානයක් ලෙස මහජනතාවට විවෘත කෙරිණ. පවතින පැහැබර කාලගුණයත් සමග එහි දර්ශන මෙලෙස දිස් වෙයි.