පසුගිය දින වල, වයඹදිග චීනයේ Gan Su පළාතේ He Xi කොරිඩෝවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි Shan Dan අශ්ව පරිශ්‍රයේ හිම පතනයක් වාර්තා විය. එහි දර්ශන මෙලෙස දිස් වෙයි.