මේ දින වල, චීනයේ බොහෝ ප්රදේශ වලට වසන්ත ඍතුව උදා වී තිබුණ ද, ඊසානදිග Ji Lin පළාතේ Chang Bai Shan දර්ශනීය ප්රදේශයේ හිමෙන් වැසුණු දසුන් තවමත් දක්නට ලැබේ. එය සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී ඇත.