වසන්ත කාලය උදා වීමත් සමග ම, දකුණු චීනයේ Guang Xi Zhuang ස්වායත්තයේ Liu Zhou නගරයේ San Jiang Dong ස්වයං පාලන කෝරළයේ තේ වතු මෙලෙස අලංකාරවත් ව දිස් වෙයි. එහි තේ ගොවීහූ මේ දින වල, තේ දළු නෙළීම බහුල ව සිදු කරමින් සිටිති.