නත්තල් දිනය පැමිණීමත් සමඟ, මැලේසියාවේ Kuala Lumpur හි මින්මැදුරකදී, "නත්තල් සීයා " ලෙස සැරසී කිමිදුම්කරුවෙකු මාළුන්ට ආහාර ලබා දෙමින් සිටින දර්ශනය යි මේ.