ඊයේ(20) මැකෞ විශේෂ පරිපාලන කලාපය චීනයට නැවත එක් වීමේ 21වැනි සංවත්සරයයි. ඒ නිමිත්තෙන්, මැකෞ හි නෙලුම් චතුරශ්රයේ චීන ජාතික ධජය හා මැකෞ විශේෂ පරිපාලන කලාප ධජය එසවීමේ උත්සවයක් පැවැත්විණ. මීට පෙර මැකෞ පෘතුගාලයට යටත් වී තිබිණ.