Hukou දිය ඇල්ල පිහිටා ඇත්තේ උතුරු චීනයේ Shanx සහ වයඹදිග චීනයේ Shaanxi පළාත් අතර මායිම් ප්රදේශයේ ය.පවතින ශීත කාලගුණය හේතුවෙන් දිය ඇල්ලේ ජලය මිදී සුන්දර දර්ශනයක් නිර්මාණය වී ඇත.