‘2020, චීනය නව කොරොනා වසංගතය සමග සටන් කිරීම ’ යන වාර්තා චිත්‍රපටය තිර ගත කෙරේ.
එම චිත්‍රපටය චීන මාධ්‍ය සමූහය හා හයිනාන් පළාතේ ප්රචාරක ආයතනය විසින් ඒකාබද්ධ ව නිෂ්පාදනය කරන ලද්දකි. එහි මුහුරත් උළෙල අද(06) 3වැනි හයිනාන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී පැවැත්විණ.
සාමාන්‍ය වැසියන් 3දෙනෙකුගේ දෘෂ්ටියෙන්, චීන ජනතාව එක්සත් වී දැඩි දායකත්වයකින් යුක්ත ව වසංගතය සාර්ථකව පරාජය කළ ඒ ඒ අවස්ථා ඉන් සිහිපත් කෙරේ.