වයඹදිග චීනයේ Gan Su පළාතේ Dun Huang නගරයේ විවිධ දර්ශනීය ස්ථාන සංචාරකයින් සඳහා සහනශීලි ප්රතිපත්ති ලබා දීමට සැළසුම් කර තිබේ. මෙම මාසයේ සිට, ලබන වසරේ මාර්තු මස 31වැනි දා දක්වා, ප්රවේශ පත්ර මිළ අඩකින් අඩු කිරීම, නවාතැන් මිළ 50%කින් අඩු කිරීම ඇතුළු සහනශීලි පියවර යොදා ගැනේ.