ශීත ඍතුව උදා වීමත් සමග ම, චීනයේ විවිධ ප්‍රදේශ වලින් හිම පතන වාර්තා වී ඇත. උතුරු චීනයේ හ බේ පළාතේ චෙං ද නගරය ඉන් එකකි. එහි පිහිටි ලෝක සංස්කෘතික උරුමයන් අතරට එක් වූ චෙං ද කඳු නිකේතනය හා ආශ්රිත ව පිහිටා තිබෙන ආරාම ඩ්‍රෝන කැමරාවට හසු වූයේ මෙලෙසිනි.