පරිසරය ආරක්ෂා කිරීම චීන සංවර්ධනයේ සුවිශේෂී ලක්ෂණයකි.සුවිසල් ගොඩනැගිලි හා කොන්ක්‍රීට් වනාන්තර දැකිය හැකි වුවද චීනයේ සොබා සෞන්දර්යය මෙලෙස ආරක්ෂා වී තිබේ.මේ,චීනයේ Guizhou පළාතේ Leigong කඳුකරය ආශ්රිත ජාතික වනෝද්‍යානයයි.