Persimmon චීනයේ ජනප්රිය පළතුරු වර්ගයකි. පසු සරත් ඍතු කාලයත් සමග ම, උතුරු චීනයේ Shaanxi පළාතේ Fu Ping කෝරළයට Persimmon අස්වැන්න ලැබෙන කාලපරිච්ඡේදය උදා විය. එහි ජනතාව ‘ Persimmon රොටී ’ නමැති ආහාරය සකසන අයුරුයි මේ. මෑත වසර වලදී, Fu Ping කෝරළය Persimmon කර්මාන්තය ප්රවර්ධනය කිරීම දැඩි ලෙස ඉදිරියට මෙහෙයවා ඇත. එහි ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ නංවාලීමට එය හේතු වී තිබේ.