සරත් ඍතුව ජින්කෝ ගස් දර්ශනය නැරඹීමට යහපත් ම සමයයි. චීනයේ හබෙයි පළාතේ Quzhou කෝරළයේ ජින්කෝ ගස් වගා බිමේ දී ජින්කෝ ගස් විශාල ප්රමාණයකින් නිර්මාණය කරන සුන්දර දර්ශනය බොහෝ සංචාරකයන් ආකර්ෂනය කර ඇත.