Ginkgo නමැති ශාඛය චීනය පුරා බහුල ව වගා කරන ශාඛ වර්ගයකි. මේ දින වල, උතුරු චීනයේ He Bei පළාතේ Han Dan නගරයේ Qu Zhou කෝරළයේ Ginkgo වගා පදනමේ විශාල භූමියක Ginkgo ගස් මවන මනරම් දර්ශන මෙලෙස දිස් වෙයි.