වයඹදිග චීනයේ Qinghai පළාතේ Sanjiangyuan කලාපය, චීනයේ යැංසි ගංගාව, කහ ගංගාව සහ මෙකොං ගංගාව යන ගංගා තුනේම ජල පෝෂක ප්රදේශයකි. එහි පාරිසරික තත්වය මෑත වසරවල විශාල වශයෙන් වැඩිදියුණු වී ඇත..වන සත්ව සංඛ්‍යව ද වැඩි වී තිබේ.