මේ දින වල, චීනයේ බෙයිජිං නගරය පසු සරත් ඍතු කාලයට පිවිස ඇත. ලබන මාසයේ, ශීත ඍතුව උදා වෙයි. බෙයිජිං නගරයේ Mi Yun දිස්ත්රික්කයේ Si Ma Tai උප නගරයේ පිහිටි Beijing WTown නමැති සංචාරක ස්ථානයේ සුන්දරත්වය මේ දින වල නරඹන්නන් විශාල පිරිසකුගේ ආකර්ෂණයට ලක් වී ඇත.