ට්සාඕ චුවන් ජේ ජියැන් 草船借箭
2018-03-29 14:29:02
Share with:

ට්සාඕ චුවන් ජේ ජියැන් 草船借箭


අසීරු අභියෝගයකින් ජය ගැනීමට බුද්ධිය මෙන්ම ධෛර්යය ද අවශ්‍ය වෙනවා. මේ සාධක දෙක හොඳ යුද හමුදා උපදේශක නිළධාරීන්ට සතු විය යුතු ස්වභාවයයි. පැරණි කාලයේ යුද හමුදා උපදේශකයෙක් වශයෙන් සිටි ජූ ගලියන්ග් අද වන විටත් චීනයේ ප්‍රසිද්ධම රණ ශූරයෙක් ලෙස හැඳින් වෙනවා. ඔහුගේ බුද්ධිමත්භාවය ඔප්පු කරන කතාවක් මේ...

ට්සාඕ චුවන් ජේ ජියැන් 草船借箭

ට්සාඕ චුවන් ජේ ජියැන් 草船借箭

මේ කතාවෙන් නිර්මාණය වී තිබෙන ප්‍රස්ථා පිරුළ ‘ට්සාඕ චුවන් ජේ ජියැන්’. මෙහිදී ‘ට්සාඕ’ යන්න කියන්නේ ‘තෘණ’ යන්නයි. මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා චීනය වසන්ත සමය ගත කරනවා. තෘණ සහ ගස් මේ සමයේ සීත කාලයෙන් අවදි වී දළුලෑම ආකර්ෂණීය දර්ශනයක්.

ට්සාඕ චුවන් ජේ ජියැන් 草船借箭

                     



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන