කුවා ෆූ චුයි ර් 夸父追日
2018-03-22 15:02:45
Share with:

කුවා ෆූ චුයි ර් 夸父追日


චීන ජාතිකයන්ගේ ආදි කාලය පිළිබඳ ප්‍රසිද්ධ කතා කිහිපයක් තියෙනවා. නූ වා නම් දෙව් දුව පස්වලින් මානවයන් නිර්මාණය කළ බව පුරාවෘත්ත කතාවක සඳහන් වෙනවා. මානවයන් බේරා ගැනීමට ඇය සිය ශරීරය පවා දායක කර ගත් බව ඉන් කියැවෙනවා. නූ වා වගේ තවත් ‘කුවා ෆූ’ නම් ශ්‍රේෂ්ඨ ගෝත්‍රික නායකයෙක් සිටි බව සඳහන්. ඔහු මුළුමහත් ජීවින්ගේ ජීවිත සඳහා ඉතාම ශ්‍රේෂ්ඨ ගමනක් නිර්මාණය කළා.

කුවා ෆූ චුයි ර් 夸父追日

කුවා ෆූ චුයි ර් 夸父追日

 

“කුවා ෆූ චුයි ර්” යනුවෙන් හඳුන්වන මෙම ප්‍රස්ථා පිරුළේ ‘ර්’ යන්නෙන් කියැවෙන්නේ ‘ඉර’, ‘සූර්යයා’ යන්නයි. ‘ර්’ යන චීන අක්ෂරයේ විපර්යාස ඉතිහාසය මෙම චිත්‍රවලින් දැන ගමු.


කුවා ෆූ චුයි ර් 夸父追日

කුවා ෆූ චුයි ර් 夸父追日

කුවා ෆූ චුයි ර් 夸父追日

කුවා ෆූ චුයි ර් 夸父追日

කුවා ෆූ චුයි ර් 夸父追日

 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන