电(diàn) 视(shì)
2018-01-26 17:49:21
Share with:

电(diàn) 视(shì)

电(diàn) 视(shì)

හැමෝම රූපවාහිනිය නරඹන්න ගොඩක් කැමතියි. නමුත් දෙමව්පියනි! දරුවන්ට වැඩි වෙලාවක් ටීවී බලන්න දෙන්න එපා. විශේෂයෙන් ම වයස අවුරුදු 3 අඩු දරුවන්ට. දැන් හොයාගෙන තියෙනවා ඒ වයසේ දරුවන්ට එක් වතාවක් හෝ රූපවාහිනීය නරඹන්න නොදෙනවා නම් දරුවන්ට බොහෝ යහපත් බව. රූපවාහිනීයට කියන්නේ(diàn)(shì)කියලා.  (kàn)(diàn)(shì) කියන්නේ ටීවී බලනවා කියන එක.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන