බෙයි ගොං ෂ යිං杯弓蛇影
2018-01-19 15:23:56
Share with:

බෙයි ගොං ෂ යිං杯弓蛇影

 

චීනයේ කියමනක් තිබෙනවා. “එක් සැරයක් නාගයකු විසින් හපා කෑවේ නම්, අවුරුදු 10 කට පසුව වුවත්, ලණුවක් දැක්ක විටත් බියක් දැනෙනවා”ලෙස. නාගයා කොතරම් භයානක සත්වයෙක් වන්නේ ද යන්නත්, කෙනෙකුගේ අත්දැකීම් ඔහු හෝ ඇගේ මානසික තත්ත්වයට බලපාන බවත් ඉන් පිළිබිඹු වේ. දැන් ඔබට කියා දෙන මේ නාගයා පිළිබඳ කතාව ඊට තවත් සාක්ෂියක්.

 


බෙයි ගොං ෂ යිං杯弓蛇影

බෙයි ගොං ෂ යිං杯弓蛇影

මෙම කතාවෙන් ප්‍රස්ථා පිරුළක් නිර්මාණය වුණා. “බෙයි ගොං ෂ යිං” ලෙස. මෙහි “ෂ” යන අක්ෂරයෙන් “නාගයා” යන්න කියැවෙනවා. නාගයා ගැන කියැවෙන කතා සහ ප්‍රස්ථා පිරුළු පිළිබඳව ඉදිරියේදී අපිට තව තවත් සොයා යන්න පුළුවන්.

 

බෙයි ගොං ෂ යිං杯弓蛇影

                                                                                        ෂ


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන