සයි වන්ග් ෂී මා塞翁失马
2018-01-10 16:00:32
Share with:

සයි වන්ග් ෂී මා 塞翁失马

 

ජීවිතය දුක - සැප, වාසනාව හා අවාසනාව පිරුණු සංචාරක ගමනාන්තයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දුකින් සිටිය දී හෝ අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙද්දී අපි සර්වශුභවාදී විය යුතු වගේම සැපෙන් ජීවත් වෙද්දී හෝ වාසනාව ජීවිතයට පැමිණි අවස්ථාවල අපිට අනාගතයේ දී මුහුණ දීමට සිදු විය හැකි අපහසුකම් පිළිබඳවත් සිතන්න ඕන. පුරාණ කාලයේ එලෙස හිතන මහල්ලෙක් ජීවත් වුණා. දවසක් ඔහුට අශ්වයෙක් අහිමි වුණා. ඒත් ඒ වාසනාවට ද  අවාසනාවට ද කියලා කවු ද දන්නේ යැයි, ඔහු අසල්වැසියන්ට පැවසුවා... 


 

සයි වන්ග් ෂී මා塞翁失马



“සයි වන්ග් ෂී මා” යන ප්‍රස්ථා පිරුළෙන් ජීවිතය පිළිබඳ ඉතා බුද්ධිමත් කියමනක්, ඉගැන්වීමක් පිළිබිඹු වෙනවා. මෙහිදී “ෂී” යන චීන අකුරේ අර්ථය “අහිමි වෙනවා” කියන අදහසයි. ඇත්තටම “අහිමි වීම” වාසනාව වෙන්න පුළුවන් වගේම “හිමි වීම” අවාසනාවක් වෙන්නත් පුළුවන් නේ ද?


සයි වන්ග් ෂී මා塞翁失马

                                                                                 ෂී

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන