නන් ක යී මෙන්ග්南柯一梦
2018-01-03 08:23:55
Share with:

නන් ක යී මෙන්ග් 南柯一梦

 

චීන කතා ව්‍යවහාර තුළත් සාහිත්‍ය නිර්මාණ තුළත් ප්‍රස්ථා පිරුළු නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් එක් ප්‍රස්ථා පිරුළකට චීන රූපාක්ෂර 4ක් තිබෙනවා. රූපාක්ෂර 8 කින් සමන්විත වන අවස්ථා ද තියෙනවා. එය කෙටි වුණත් එහි අඩංගු වන අර්ථය හෝ ඉන් කියැවෙන කතාවට ගැඹුරු වැදගත්කමක් හිමි වෙනවා. “නන් ක යී මෙන්ග්” නම් ප්‍රස්ථා පිරුළෙන් පුද්ගලයෙක් සිහිනයකින් ලබා ගත් අත්දැකීම් පිළිබඳව කියැවෙනවා. ඒ වගේම සැබෑ ලෙසම ජීවිතයේ ස්වභාවය එහි අන්තර්ගත වෙන්නත් පුළුවන්...

 

නන් ක යී මෙන්ග්南柯一梦



“නන් ක යී මෙන්ග්” යන ප්‍රස්ථා පිරුළේ “මෙන්ග්” යන චීන අකුරේ තේරුම “සිහිනය” යන්නයි.



   

නන් ක යී මෙන්ග්南柯一梦

 


()

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන