යිං ශුයි නාං යිං 映雪囊萤
2017-12-29 16:14:09
Share with:

යිං ශුයි නාං යිං  映雪囊萤

 

විදුලි එළිය නොමැති පුරාණ කාලයේ රාත්‍රීයට අපි තෙල් වලින් දැල්විය හැකි පහන් භාවිත කළා. එවැනි පහන් භාවිත කිරීමට නොහැකි දුප්පත් පවුල්වල දරුවන් රාත්‍රීයේ පොත් කියවීමට හිමෙන් සහ කලාමැදිරියන්ගෙන් ලැබෙන ආලෝකය භාවිත කළා. ඒ ගැන කියැවී තිබෙන කතාවක් ඔබ අසා තිබෙනවා ද? චීනයේ ඇති ප්‍රස්ථා පිරුළකින් එවැනි කතාවක් අපිට කියා දී තිබෙනවා. ඒ “යිං ශුයි නාං යිං”. පහසුකම් කොපමණ අවම වුවත් පොත් කියවීමට උනන්දුවෙන් සිටිනවා නම් අවසානයේ ජයග්‍රහණය ලබා ගනු ඇත.

 

යිං ශුයි නාං යිං 映雪囊萤

උතුරු චීනයට සීත කාලයේ හිම වැටෙනවා. “යිං ශුයි නාං යිං” කියන ප්‍රස්ථා පිරුළේ “ශුයි” යන්නෙන් “හිම” යන වචනය සංකේතවත් කෙරෙනවා...

යිං ශුයි නාං යිං 映雪囊萤

                                                                                      ශුයි

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන