යී නෝ චියැන් ජින් 一诺千金
2017-12-22 15:57:16
Share with:

යී නෝ චියැන් ජින්一诺千金


ඔබට අවංක මිතුරෙක් සිටිනවා නම් ඔබ නිතරම ඒ මිත්‍රයා අගය කළ යුතුයි. යහපත් දෙයක් නම්, ඇත්තටම කියපු දේ කරන එක යහපත් මිතුරෙකුගේ හොඳ සත් ගුණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. චීනයේ “ ‘චී බූ’ගේ පොරොන්දුව රත්තරං වගේ වටිනවා” කියලා ප්‍රස්ථා පිරුළක් තිබෙනවා. මේ කතාව ඒ ගැන...

 

යී නෝ චියැන් ජින් 一诺千金


“යී නෝ චියැන් ජින්”යන කියමන තුළ “ජින්” යන්නෙන් කියැවෙන්නේ “රත්තරං”, “ස්වර්ණ” යන අදහස. “ජින්” ගැන තව බොහෝ ප්‍රස්ථා පිරුළු තියෙනවා. සොයා බලන්න උත්සාහ කරනවා ද?

                                                     යී නෝ චියැන් ජින් 一诺千金

                                                                                              ජින්

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන