යී පූ ශී හන් 一曝十寒
2017-12-14 11:09:01
Share with:

යී පූ ශී හන් 一曝十寒


 චීනයේ කියමනක් තියෙනවා, දින තුනක් ධීවර කටයුතු සිදු කළාට පසුව දින දෙකක් මාළු දැල අව්වට වේලෙනවා කියලා. තමාගේ ව්‍යාපාරය හෝ අධ්‍යයන කටයුතු හෝ පිළිබඳ අධිෂ්ඨානයක් නොමැති වීම යන්න එහි තේරුමයි. පොත් කියවීමට නොඉවසිල්ලෙන් සිටින දරුවන්ට දෙමව්‍පියන් හෝ ගුරුවරුන් කියන්න පුළුවන් “ඔයා දින තුනක් ධීවර කටයුතු සිදු කර දින දෙකක් මාළු දැල අව්වට තබන්න එපා” කියලා. පුරාණ කාලයේත් අධිෂ්ඨානය ගැන කතා රැසක් ජන සමාජය අතරේ තිබිලා තියෙනවා. අහන්න මේ ඒ ගැන කතාවක්:

 

යී පූ ශී හන් 一曝十寒

                                                                                                         මෙන්සියස්තුමා

“යී පූ ශී හන්” කියන මේ ප්‍රස්ථා පිරුළ තුළ “යී” සහ “ශී” යන්නෙන් අදහස් වන්නේ, අංක දෙකක්. “යී” යන අකුරේ අර්ථය එක වන අතර “ශී” යන්නෙන්  දහය යන්න කියැවෙනවා.



යී පූ ශී හන් 一曝十寒

                             යී  

යී පූ ශී හන් 一曝十寒


                             ශී

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන