ච්‍යාං සී පළාත සංචාරක සම්පත් බහුලව හිමි පළාතකි. චීනයේ පෝසිලේන් අගනුවර ලෙස හැඳින්වෙන චිං ඩ ජෙන් නගරය මේ පළාතේ පිහිටා තිබේ. වසර සිය ගණනකට පෙර බටහිර ජනතාව චීනය පිළිබඳව මූලික අවබෝධය ලබා ගත්තේ චීනයේ විශිෂ්ට පිඟන් භාණ්ඩ මගිනි .ඉතින් මෙම ඉපැරණි නගරය පිළිබඳ වීඩියෝ දසුන් අපි නැරඹමු.