බින් ලාං ගූ ගම්මානය
2017-09-15 14:23:45
Share with:

බින් ලාං ගූ ගම්මානය චීන ජාතික මට්ටමේ 4A සහිත ජෛව සංස්කෘතික හා සංචාරක කලාපයක්.එය ලෝසුපතළ හැයි නැන් දිවයිනේ පිහිටා තිබෙනවා. එම ප්‍රාදේශීය ලක්ෂිත ගම්මානය පිළිබඳ විඩියෝ දසුන් අපි නරඹමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන