පොදු සමෘද්ධිය සාක්ෂාත් කිරීම කෙරෙහි බැඳී සිටින චීනය
2023-06-06 16:45:05
Share with:

රාජ්‍ය පාලනය පිළිබඳ සම්ප්‍රදායික චීන දර්ශනය තුළ රටේ පදනම ලෙස සැලකෙන්නේ ජනතාවයි. එනම්, රටේ සංවර්ධනය රඳා පවතින්නේ ජනතාවගේ දියුණුව මතයි.  මෙය සම්භාව්‍ය චීන ප්‍රඥාවේ අන්තර්ගත සංකල්පයක් වන අතර, නූතන යුගයේ ද චීන රාජ්‍ය පාලන දර්ශනයට ඇතුළත්ව තිබේ.

බෙයිජිං හි පිහිටි දිස්ත්‍රික්කයක් වන Miyun,  මීමැසි පාලනය පිළිබඳ වසර 300 කට වැඩි ඉතිහාසයක් හිමි ප්‍රදේශයකි. මේ වනවිට නවීන තාක්ෂණික ක්‍රම මගින් එම කර්මාන්තය නව තලයකට රැගෙන ඒමට බලධාරීහු සමත්ව සිටිති.

 මේ CGTN නාලිකාවේ නිවේදක Liu Xin සහ චීන යුරෝපා ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ පාසලේ සහකාර මහාචාර්ය කැනේඩියානු Majid Ghorbani. ඔවුන් හා  එක්ව, Miyun හි මීමැසි පාලකයන් පොදු සමෘද්ධිය කරා යන ගමනේ දී පුරාණ ප්‍රඥාව නවීනත්වයට ගලපා ගත් අයුරු අපිත් නරඹමු.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම