චීන නියෝජිත පිරිස රසායනික අවි සම්මුතියේ පස්වැනි සමාලෝචන සමුළුවට සහභාගි වෙති
2023-05-16 19:21:32
Share with:

නෙදර්ලන්තයේ හේග් නුවරදී රසායනික අවි සම්මුතියේ පස්වැනි සමාලෝචන සමුළුව ඊයේ (15)  පැවැත්විණ. නෙදර්ලන්තයේ චීන තානාපති සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයන්හි නිත්‍ය නියෝජිත Tan Jian මහතාගේ නායකත්වයෙන් යුත්  චීන නියෝජිත කණ්ඩායමක් මෙම රැස්වීමට එක්වූහ.

සාමාන්‍ය විවාදය අතරතුර, රාජ්‍ය පාර්ශව 70 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ නිකුත් කළහ. රසායනික අවි ක්ෂේත්‍රයේ වත්මන් ආරක්ෂක පාලනය, ජපානය විසින් චීනයේ අතහැර දැමූ රසායනික අවි සහ සිරියානු රසායනික අවි වැනි උණුසුම් ගැටළු පිළිබඳව චීන පාර්ශ්වය ක්‍රමානුකූලව කරුණු පැහැදිලි කළ අතර සම්මුතියේ අධිකාරීත්වය ආරක්ෂා කිරීම සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ දායකත්වය පිළිබඳව පුළුල් හැඳින්වීමක් ද ඉදිරිපත් කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම