Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයෙන් සාර්ථකව ඉවත් කෙරේ
2023-05-05 20:01:10
Share with:

Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය අද(5) පස්වරුවේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණයෙන් ඉවත් වී ස්වාධීන පියාසැරි අදියරට ප්‍රවේශ විය.

Tianzhou-5 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය 2022 වසරේ නොවැම්බර් මස 12 වනදා වෙන්චැං අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කරන කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම