චීන ආර්ථිකයේ ප්‍රබෝධය පිළිබිඹු කරමින් 133 වැනි කැන්ටන් ප්‍රදර්ශනයේ දී නව නිෂ්පාදන රැසක්
2023-04-23 10:04:59
Share with:

අප්‍රේල් 15 වැනිදා ඇරඹුණු 133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය මේ වනවිට Guangzhou හි දී සාර්ථකව පැවැත්වේ. එය, මැයි 5 වැනිදා දක්වා අදියර තුනකින් පැවැත්වෙන අතර, දෙවන අදියර අද (23) සිට අප්‍රේල් 27 දක්වා ක්‍රියාත්මකයි. ආරම්භක දිනයේ සිට ප්‍රදර්ශනයට එක් වූ සංඛ්‍යාව මිලියන 1.26 ඉක්මවීම විශේෂත්වයකි.

ප්‍රධාන නිෂ්පාදන ප්‍රභේද 16 ක් මුල්කර ගනිමින්, ප්‍රදර්ශන භූමිය ප්‍රදේශ 54 කට බෙදා ඇත. මීට අමතරව විශේෂ ප්‍රදර්ශන කලාප ගණන 154 කි. එසේම, විවිධ කර්මාන්තවල නව ප්‍රවණතා සහ ජයග්‍රහණ පිළිබිඹු කෙරෙන අදහස් සහ නව නිපැයුම් රැගෙන ඒමට පියවර ගෙන තිබීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම