පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය ශ්‍රී ලංකාවට
2023-02-02 14:40:29
Share with:

මෙරට 75 වන නිදහස් සංවත්සර උත්සවයට සහභාගි වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දිවයිනට පැමිණෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව ඇය ඊයේ (01) මෙරටට පැමිණියාය.

05 වැනිදා දක්වා මෙරට රැඳීසිටින ස්කොට්ලන්ඩ් මහත්මිය එම කාලසීමාව තුළ ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි. රජයේ ප්‍රමුඛපෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද මහලේකම්වරිය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම