2023 වසරේ පොලී අනුපාත අඩු කිරීමක් අපේක්ෂා නොකරන බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය කියයි.
2022-12-15 09:13:26
Share with:

2023 වසරේ පොලී අනුපාත අඩු කිරීමක් අපේක්ෂා නොකරන බව ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ සභාපතිවරයා පවසයි.

ඇමරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ (14) පොලී අනුපාත පදනම් ලකුණු 50 කින් ඉහළ නැංවීමේ තීරණය නිවේදනය කළේය. ෆෙඩරල් සංචිත සභාපති ජෙරොම් පවෙල් මහතා පැවසුවේ අඛණ්ඩ පොලී අනුපාත ඉහල දැමීම උද්ධමනය 2% ඉලක්කය වෙත ගෙන ඒමට උපකාරී වනු ඇතැයි ෆෙඩරල් සංචිතය අපේක්ෂා කරන බවයි. 2023 වසරේ පොලී අනුපාත අඩු කිරීමක් අපේක්ෂා නොකරන බවත්, මීළඟ පෙබරිවාරි රැස්වීමේදී ප්‍රකාශයට පත් කෙරෙන අනුපාත වැඩිවීමේ පරිමාව ආර්ථික දත්ත මත රඳා පවතිනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම