ඇමරිකානු ෆෙඩරල් සංචිතය නැවත වරක් පොලී අනුපාතය ඉහළ නැංවීමට සූදානම් වෙයි
2022-12-12 09:59:26
Share with:

ඇමරිකානු ෆෙඩරල් සංචිතය එළඹෙන 14වැනිදා නැවත වරක් පොලී අනුපාතය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

CNN මාධ්‍යය ඊයේ (11) මේ බව වාර්තා කළේය. ඇමරිකානු ෆෙඩරල් සංචිතය මේ වසරේ ජූනි, ජූලි, සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී අඛණ්ඩව සිව් වතාවක් පොලී අනුපාත පදනම් අංක 75 කින් ඉහළ නැංවීය. එසේම, නොවැම්බර් මාසයේ ෆෙඩරල් අරමුදල් අනුපාතය සඳහා ඉලක්කගත පරාසය 3.75% සහ 4% අතර දක්වා ඉහළ නැංවිණ. එය 2008 වසරේ ජනවාරි මාසයෙන් පසු  වාර්තා වූ  ඉහළම මට්ටමයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම