චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානියා හා AP පුවත් සේවයේ සභාපතිවරිය අතර සාකච්ඡාවක්
2022-11-29 17:10:07
Share with:

චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය Shen Hai xiong මහතා AP පුවත් සේවයේ සභාපතිනි Daisy Veerasingham මහත්මිය සමග සාකච්ඡාවක නිරත වෙයි. වීඩියෝ ආකාරයෙන් පැවති එම සාකච්ඡාවේ දී මාධ්‍ය වගකීම, සහයෝගතා සංනිවේදනය , මාධ්‍ය ඒකීයකරණය හා සංවර්ධනය  අතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය.

 

 

ගුවන් විදුලිය
20230204සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම