චීන ජනපති ඉන්දුනීසියා සංචාරය අරඹයි
2022-11-14 14:39:38
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(14) පස්වරුවේ විශේෂ ගුවන් යානාවකින් ඉන්දුනීසියාවේ බාලී දූපතට ළඟා වීමට නියමිතය.

ඒ ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතාගේ ආරාධනාවකට අනුවය. ෂී ජින්පිං ජනාධිපතිවරයා 14 වැනිදා සිට17 වැනිදා දක්වා බාලී දූපතේ පැවැත්වෙන ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17 වැනි සමුළුවට සහභාගි වීමට නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම