චීන ජනපති හා ඇමරිකානු ජනපති අතර හමුව අද
2022-11-14 15:59:31
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රාදේශීය වේලාවෙන් අද(14) පස්වරුවේ ඉන්දුනීසියාවේ බාලී දූපතේ දී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමු වනු ඇත. ඒ, බාලී දූපතේ පිහිටි චීන නියෝජිත කණ්ඩායම රැඳී සිටින ස්ථාන‍යේ දීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම