25 වැනි ආසියාන් සංගම් - චීන, ජපාන, දකුණු කොරියානු නායක සමුළුව කාම්බෝජයේ දී
2022-11-12 19:11:39
Share with:

25 වැනි ආසියාන් සංගම් - චීන, ජපාන, දකුණු කොරියානු නායක සමුළුව පැවැත්වේ.

මෙම නායක සමුළුව කාම්බෝජයේ නොම් පෙන් අගනුවරදී අද(12) පැවැත්විණ. සහයෝගය ශක්තිමත් කිරීම, ආර්ථික වර්ධනය නැංවීම හා අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම