චීන අග්‍රාමාත්‍යවරයා 25වන චීන-ආසියාන් නායක සමුළුවට සහභාගි වෙයි
2022-11-11 20:39:40
Share with:

චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා 25වන චීන-ආසියාන් නායක සමුළුවට එක් වේ.

එම සමුළුව අද (11) කාම්බෝජයේ නොම් පෙන් අගනුවරදී  පැවැත්විණ. 1991 වසරේ චීනය හා ආසියාන් සංවිධානය සංවාද යාන්ත්‍රණයක් ස්ථාපිත කළ අතර මේ වන විට ද්විපාර්ශ්වික සම්බන්ධතා පෙර නොවූ විරූ අන්දමින් වර්ධනය වී තිබේ. චීනය වසර 13ක් තිස්සේ ආසියාන් සංවිධානයේ විශාල ම වෙළඳ හවුල්කරුවා වීම ඒ බව පිළිබිඹු කරන මනා නිදසුනකි. 2021 වසරේ දෙපාර්ශ්වය පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවක් ස්ථාපිත කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම