ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ 5 වැනි සංසදය චීනයේ ශැංහයි හිදී
2022-11-08 17:24:43
Share with:

ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ 5 වැනි සංසදය චීනයේ දී පැවැත්වෙයි.  

ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥ සංගමය, චීන විද්‍යා හා තාක්ෂණ සංගමය හා චීන මාධ්‍ය සමූහයේ මෙහෙයවීමෙන් මෙම සංසදය පසුගිය 6 වැනිදා ශැංහයි නගරයේ දී පැවැත්විණ.

වර්තමානයේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවල පුළුල් වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, සහයෝගතා යනු බාධා කළ නොහැකි ප්‍රවණතාවකි. ලොව පුරා විද්‍යාඥයන් මූලික විද්‍යාවේ  ඒකාබද්ධකරණ නවෝත්පාදනය වේගවත් කිරීම සඳහා, මෙම සංසදය ඉතා වටිනා අවස්ථාවක් සපයා ඇති බවට, සංසදයේ විශේෂඥයෝ විශ්වාසය පළකළහ.

ගෙවී ගිය වසර 5ක් තුළ, ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ සංසදයේ බලපෑම අඛණ්ඩව පුළුල් වෙමින් පවතින අතර, විද්‍යාත්මක පර්යේෂණ හා ජාත්‍යන්තර සහයෝගිතා සඳහා ශැංහයි පුළුල් පහසුකම් ද සපයා තිබේ.

ශැංහයි හි ගෝලීය වශයෙන් බලගතු තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය මේ වන විට මූලික රාමුවක් ඉදි කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම