බි‍්‍රතාන්‍යය දීර්ඝතම ආර්ථික අවපාතයකට මුහුණ දෙයි
2022-11-04 16:29:08
Share with:

බි‍්‍රතාන්‍යය වාර්තාගත දීර්ඝතම ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව එරට මධ්‍යම බැංකුව පවසයි.

වාර්තාගත දීර්ඝතම ආර්ථික අවපාතයකට බි‍්‍රතාන්‍යය මුහුණ දී සිටින අතර මෙවර අවපාතය 2024 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුව අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේය.

ඉදිරි වසර දෙක තුළ සිදු වනු ඇති ආර්ථික අවපාතයෙන් බ්‍රිතාන්‍යයේ විරැකියාව 6.5% දක්වා දෙගුණයකින් වැඩිවනු ඇතැයි එම බැංකුව ඇස්තමේන්තු කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම